Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හමාස් නායකත්වයට යහියා සින්වාර්

හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කරයි

හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කරයි

හිස්වූ හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කර ඇති බවට වාර්තා වේ.

මේ අනුව ඔහු සංවිධානයේ සියලු දේශපාලන කටයුතුවල ප්‍රධානීත්වය දැරීමට නියමිත බව සඳහන්.

දින දෙකක් පුරා දෝහා හි පැවති සාකච්ඡා වලින් අනතුරුව එම තනතුර සඳහා සින්වාර් පත්කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Exit mobile version