Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල්වල පවතින අඩුපාඩුකම් ගැන ප්‍රකාශයක්

පාසල් ළමුන්ගෙන් 20%කට මන්දපෝෂණය

පාසල් ළමුන්ගෙන් 20%කට මන්දපෝෂණය

රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (06) පැවසුවා.

ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

විදුලිය පහසුකම් නැති පාසල් තුළ බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළ සිටියා.

Exit mobile version