Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය 80%ක් ළමයින්

ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය 80%ක් ළමයින්

ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය 80%ක් ළමයින්

ගාසා තීරයේ පාසල් කිහිපයකට ඊශ්‍රායල හමුදා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මියගිය 80%ක් ළමයින් බව වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ තවත් පාසල් දෙකකට බෝම්බ හෙලීමෙන් පලස්තීනුවන් 30දෙනෙකු මිය ගියා.

වෛද්‍යවරුන් පැවසුවේ හසන් සලාමා හා නසාර් පාසල්වල මියගිය මෙන්ම තුවාල ලැබූවන්ගෙන් සියයට 80ක් ළමුන් බවයි.

හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය කර ඊශ්‍රායලය විශාල වැරැද්දක් කළ බව ඉරාන ජනාධිපති මසුඩ් පෙසේශ්කියාන් පවසනවා. ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් පළි ගන්නා බවටයි ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේදී මේ වන විට පුද්ගලයන් 39,583ක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම 91,398ක් තුවාල ලැබූවා.

Exit mobile version