Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 100ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 100ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 100ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් සිර වී සිටින බවද වාර්තා වෙයි.

මේ වන විට අනතුරට පත් පුද්ගලයන්ගේ දිවි ගලවා ගැනීමට මෙහෙයුම් දියත් කර තිබෙයි.

Exit mobile version