Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ බ්‍රහස්පතින්දා දිනයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

එම ගැසට් අතිරේකය මුද්‍රණය කිරීමේ කටයුතුද එදින (18) ආරම්භ කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය 18 වනදා ප්‍රසිද්ධ කෙරුණු බවයි.

Exit mobile version