Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුඳු, තේ , පොල් සඳහා භාවිතා කරන පොහොර වර්ග මිල අඩු කිරීමට පියවර

කුරුඳු, තේ , පොල් සඳහා භාවිතා කරන පොහොර වර්ග මිල අඩු කිරීමට පියවර

කුරුඳු, තේ , පොල් සඳහා භාවිතා කරන පොහොර වර්ග මිල අඩු කිරීමට පියවර

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිතා කරන පොහොර සඳහා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බදාදා (17) දින උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා මුදලකින් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළා.

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදන කරන කුරුඳු, තේ සහ පොල් සඳහා යොදා ගන්නා පොහොර වර්ග පහත දැක්වෙන මිල ගණන් අනුව අලෙවි කිරීමට ද තීරණය කර තිබෙනවා.

Exit mobile version