සිව්වන වරටත් යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤයට Editor3 2 years ago 2024 යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤයට 2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලානයට සමුදෙයිDateJuly 7, 2026In relation toක්රීඩාමහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් රාජ්‍යයටDateNovember 20, 2021In relation toක්රීඩාකෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ පාපන්දු කිරුළ වසර 28කට පසු ආර්ජන්ටිනාවටDateJuly 13, 2021In relation toක්‍රීඩා