Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් සිසුවියන් සඳහා ලබාදෙන සනීපාරක්ෂක තුවා තිළිණපත් ගැන නිවේදනයක්

පාසල් සිසුවියන් සඳහා ලබාදෙන සනීපාරක්ෂක තුවා තිළිණපත් ගැන නිවේදනයක්

පාසල් සිසුවියන් සඳහා ලබාදෙන සනීපාරක්ෂක තුවා තිළිණපත් ගැන නිවේදනයක්

2024 වර්ෂයේ පාසල් සිසුවියන් හට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව සිසුවියන්හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළව මිල දී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

එම නිවේදනය පහතින්.

Exit mobile version