Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නෙතන්යාහු “යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට තීරණයක්

නෙතන්යාහු "යුද කැබිනෙට්ටුව" විසුරුවා හැරීමට තීරණයක්

නෙතන්යාහු "යුද කැබිනෙට්ටුව" විසුරුවා හැරීමට තීරණයක්

“යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ.

එය සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත විය. එම කැබිනෙට්ටුවේ ප්‍රකට චරිතයක් වූ බෙනි ග්‍රාන්ට්ස් පසුගිය සතියේ ඉන් ඉවත් විය. ඒ යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙනි.

මේ අතර පසුගිය සති අන්තයේ දකුණු ගාසා තීරයේ සිදුවූ පිපිරීමකින් ඊශ්‍රායල සොල්දාදුවන් 8 දෙනෙක් මියගිය බව එරට ආරක්ෂක අංශ පවසයි.

එය පසුගිය ජනවාරි මාසයෙන් පසු ඊශ්‍රායල හමුදාව මුහුණදුන් බරපතළම ප්‍රහාරය බවත් සඳහන්ය.

Exit mobile version