Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා online අයදුම්පත් කැඳවයි

විශ්ව විද්‍යාල ප්‍රවේශයට 176,000ක් සුදුසුකම් ලබයි

විශ්ව විද්‍යාල ප්‍රවේශයට 176,000ක් සුදුසුකම් ලබයි

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සඳහන්.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.

Exit mobile version