Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහනුවර නගරය ජල ගැලීම්වලට ලක්විය හැකි අවදානමක්

මහනුවර නගරය ජල ගැලීම්වලට ලක්විය හැකි අවදානමක්

මහනුවර නගරය ජල ගැලීම්වලට ලක්විය හැකි අවදානමක්

මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බවයි.

පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ජලගැලීම් වලට ලක්වීම පිළිබඳව සිදුකළ විමසීමකදී ඔහු මේ බව අවධාරණය කර සිටියේය.

Exit mobile version