Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බවයි දැක්වෙන්නේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි කටයුතු සිදු කිරීම සහ ඊට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර තිබෙනවා.

Exit mobile version