Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට අත්අඩංගුවට ගත් ආචාර්ය පුන්සර අමරසිංහට ඇප

අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට අත්අඩංගුවට ගත් ආචාර්ය පුන්සර අමරසිංහට ඇප

අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට අත්අඩංගුවට ගත් ආචාර්ය පුන්සර අමරසිංහට ඇප

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබේ.

ඒ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර ඇත.

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව පුන්සර අමරසිංහ මහතා බදාදා දින (29) පෙරවරුවේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත..

Exit mobile version