Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොදු සමා කාලය තුළ නාවිකයින් 1289ක් භාර වෙයි

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,289 දෙනෙකු නාවික හමුදාව වෙත භාර වී තිබේ.

ඒ, අප්‍රේල් මස 20වන දින සිට මැයි මස 20වන දින දක්වා නාවික හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ දීය.

ඒ අනුව, එම කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,254 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙතත් විදේශගත නාවිකයින් 35 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේත් භාර වූ බව නාවික හමුදාව සදහන් කරයි.

ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Exit mobile version