Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්‍රේනයේ ගම්මාන 5ක බලය රුසියාව අතට

යුක්‍රේනයේ ගම්මාන 5ක බලය රුසියාව අතට

යුක්‍රේනයේ ගම්මාන 5ක බලය රුසියාව අතට

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්.

ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ ස්ථාන රැසක ගිනි ගැනීම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මේ දක්වා ප්‍රකාශයක් නිකුත් කර නැති අතර ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

Exit mobile version