Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්තිය යටතේ ඇල්ලූ සැකකරුවන් සංඛ්‍යාව ලක්ෂය පනී

විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 975ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 975ක් අත්අඩංගුවට

පොලීසිය ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ ඔවුන්ගෙන් සැකකරුවන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින බවය. මෙම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43ක්, මත්පෙති ලක්ෂ 03ක් සහ රුපියල් මිලියන 1,500ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version