Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කරයි

2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් කිරීමේ කාලසීමාව ලබන 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

පසුගිය 05 වැනිදා සිට ලබන 10 දින දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් ලබන11 වැනිදා සිට 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව හිමි වනවා.

Exit mobile version