Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගිනි කන්දක් සක්‍රීය වීමෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

ගිනි කන්දක් සක්‍රීය වීමෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

ගිනි කන්දක් සක්‍රීය වීමෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බවයි.

ඒ අසල පිහිටා ඇති ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා ද මේ වන විට ඉන් ඉවත් කර ඇත.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි, වාර්තා වේ.

කෙසේවෙතත් ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නැතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version