Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරාටේ ගැසට් නිවේදනය නිකුත් වේ

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ අත්පත් කර ගැනීමේ පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 15 දින දක්වා අත්හිටුවා ඇත.

Exit mobile version