Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි තුනක අයිස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග 6ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග 6ක් අත්අඩංගුවට

වත්තල හැඳල ඇලකන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කියයි.

සැකකරුවන් සමග සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ගෑම් 336ක් පොලිස් භාරයට ගෙන ඇත. යුක්තියේ මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27 හා 31 අතර පසුවන සේදවත්ත සහ මට්ටක්කුලිය පදිංචිකරුවන්ය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version