Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

මෙරට සමස්ත ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට මේ වනවිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවයි.

Exit mobile version