Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව ඉදිරියේදී

ශ්‍රී ලංකාවේ එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව

ශ්‍රී ලංකාවේ එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම “අප්‍රිකානු ඇතා” නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නිවේදනය කරයි.

එම අප්‍රිකානු ඇතා සහ මෙරට තුළ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු, මේ වනවිට පුනුරුත්ථාපනය කර ඇති කණ්ඩුල සහ කලණ යන හස්තීන් දෙදෙනා ද නැරඹීමටත් සංචාරකයින්ට ඉදිරි සතිවලදී අවස්ථාව හිමිවෙයි.

Exit mobile version