Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක්

කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක්

කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක්

කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.

109එම දුරකතන අංකයයි.

කාන්තා හිංසනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Exit mobile version