කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.
109එම දුරකතන අංකයයි.
කාන්තා හිංසනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක්