Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ

ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ

ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ

ජනපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලඥයන්ගේද රාජ්‍ය සේවයේ නියුක්තව එක් ලක්ෂ පනස් දහසක පමණ වන මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත

මේ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා නව පනත මගින් ක්ෂේත්‍ර තිස් එකකට අයත් තැනැත්තන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සෑම වසරකම මාර්තු 31 වැනිදාට පෙර බාරදීම අනිවාර්ය වේ.

Exit mobile version