Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින්ට දීමනාවක්

රජයේ වත්කම් බිලියන 2,500කින් ඉහළට

රජයේ වත්කම් බිලියන 2,500කින් ඉහළට

රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි.

මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතන ගත පුද්ගලයින් 16,146ක් වෙත එනම් පිරිවෙන්වල වැඩ සිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැක බලාගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයින් සඳහා එම මුදල් ලබාදෙන බවයි.

Exit mobile version