Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළින් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

උසස් පෙළ විභාගයෙන් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි දරුවන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ලබන පෙබරවාරි මස 20 වැනිදා වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී එම වැඩසටහන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version