Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් සංඛ්‍යාව 66ක් දක්වා ඉහළට

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සේවකයින් පිරිසකගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.

අදාළ විරෝධතාවයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමට බාධා කළ මුදල් භාරකරුවන් 15 දෙනෙකුගේ සේවය අත්හිටවූ බව විදුලිබල මණ්ඩලය (19) ප්‍රකාශ කර තිබුණි.

Exit mobile version