Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාන්තා සහ ළමා හිංසා පිලිබඳ දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක්

2024 මුල් මාස 7තුළ ළමා අපරාධ 1323ක්

2024 මුල් මාස 7තුළ ළමා අපරාධ 1323ක්

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට පැය 24 පුරා විශේෂ දුරකථන අංකයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ‘109’ දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි.

Exit mobile version