Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෘෂි රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි එන විට රජයෙන් අක්කර 2ක්

කෘෂි රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි එන විට රජයෙන් අක්කර 2ක්

කෘෂි රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි එන විට රජයෙන් අක්කර 2ක්

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

විදේශයන්හි කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායකකරගැනීමට මෙම ඉඩම් ලබාදීම තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා මෙම වැඩසහන මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Exit mobile version