Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 05ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පිටවේ

ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 05ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය රෝද සපත්තු සංගමය, කබඩි සම්මේලනය, ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ මල්ලවපොර සම්මේලනයේ යන ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලනයේ ලියාපදිංචියයි මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.

ඒවායේ පරිපාලනය මෙන්ම නිලවරණය පැවැත්වීමේ බලය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාට අදාළ ගැසට් පත්‍රයෙන් පවරා තිබෙනවා.

Exit mobile version