Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලබන ජනවාරියේ අස්වැසුම ප්‍රතිලාභීන්ට යළි අයදුම්පත් කැඳවීම්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවය.

Exit mobile version