Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පලස්තීනයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළට

ගාසා තීරයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළට

ගාසා තීරයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළට

ගාසා තීරයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මෙලෙස ඊශ්‍රායල අත්අඩංගුවට පත්වන පලස්තීන කාන්තාවන් සහ ළමුන් වදහිංසනයන්ට හා විවිධ දුෂ්කරතාවන්ට ලක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට පත්වන පිරිස් පිළිබදව සොයා බැලීම සදහා අදාළ ස්ථානවලට පිවිසීමේ අවස්ථාව ඊශ්‍රායල හමුදාව විසින් තමන්ට ලබානොදෙන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සදහන් කර තිබෙනවා.

Exit mobile version