Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළට

හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළට

හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළට

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මීට පෙර අයකළ උපරිම ගාස්තුව වූයේ රුපියල් 150 කි.

Exit mobile version