Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාවික හමුදාවේ 1877කට උසස්වීම්

පොදු සමා කාලය තුළ නාවිකයින් 1289ක් භාර වෙයි

පොදු සමා කාලය තුළ නාවිකයින් 1289ක් භාර වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තනතුරුවලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 1877කට උසස්වීම් දී තිබේ.

ඒ අනුව, සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 489ක්ද, බලනැවි තනතුර දක්වා නාවිකයින් 264ක්ද, නායක නැවි තනතුර දක්වා නාවිකයින් 625ක් සහ ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා නාවිකයින් 499ක් වශයෙන් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 1877ක් ඊළඟ තනතුර දක්වා උසස් කර තිබේ.

Exit mobile version