Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය සමඟ එක් වී, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදුණොත්, ලෙබනනයේ බේරූට් අගනුවර ‘තවත් ගාසා තීරයක්’ බවට පරිවරිතනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු අඟවයි.

හමාස් සංවිධානය සේම, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයද සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය.

හමාස් සංවිධානය සමඟ එක් වී, ඔවුන්ට සහාය දෙමින්, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීමට කටයුතු කරන බව හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන් මියයෑම හේතුවෙනි.

Exit mobile version