Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් සතෙකු මියගොස් ඇති බව සත්ත්ව උද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.

අසාත්මිකතාවක් හේතුවෙන් මෙම සත්ත්වයා මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව සත්ත්වයාගේ ඉදිරිපස කුරයකට මෙම ආසාදනය වැළඳී තිබෙයි.ඒ, ජිරාෆ් සත්ත්වයාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් බවයි වාර්තා වෙයි

Exit mobile version