Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව ගැන දැනුම් දීමක්

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

ඒ සදහා පහත පරිදි අදාළ භාෂාවන් සදහා ලියාපදිංචි විය හැකිය.

Exit mobile version