ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.
ඒ සදහා පහත පරිදි අදාළ භාෂාවන් සදහා ලියාපදිංචි විය හැකිය.

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය