Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම ලංසුව මැතිව්ස්ට

2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම ලංසුව මැතිව්ස්ට

2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම ලංසුව මැතිව්ස්ට

2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම ලංසු හිමිවූ කාණ්ඩගත විදෙස් ක්‍රීඩකයන් අතරට එක්වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබෙනවා.

ලබන 19 වනදා පැවැත්වෙන 2024 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ලොව පුරා ක්‍රිඩකයින් 1,166 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දීය රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් තබා තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින්ට 830 දෙනෙකු මෙම ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර ඇති අතර ඊට එක්වන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 336ක්.

Exit mobile version