Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාරතය පරදා කැන්ගරුවන් 2023 ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන් වෙයි

භාරතය පරදා කැන්ගරුවන් 2023 ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන් වෙයි

භාරතය පරදා කැන්ගරුවන් 2023 ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන් වෙයි

2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6වන වරටය.

මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආවේය.

Exit mobile version