Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය

පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය

පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය

වයස් ඛාණ්ඩ අනුව ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබා දීමට නව විෂය නිර්දේශ මාලාවක් සම්පාදනය කර අවසන් කර තිබෙනවා.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී අනාවරණ වි ඇත්තේ ළමුන් සඳහා නිවැරදිව ලිංගික අධ්‍යාපනය නිවැරදිව නොලැබිම හේතුවෙන් රට තුළ ගැටලු රැසක් මතුව ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳිම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක්ද මේවනවිට සකස් කර අවසන් කර තිබෙනවා. දිවයින පුරා පාසැල්වල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඒකාබද්ධ ජාලයක් යටතේ සිදු කිරීමටයි මේවනවිට සැලසුම් කර ඇත්තේ. පාසැල් දරුවන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පැවසුවා.

Exit mobile version