Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පතිව, ජනපති යළි පත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති යළි පත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති යළි පත් කරයි

ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහජන ආරක්ෂක අමාත්‍ය (පොලිසිය භාර) ටිරාන් අලස් මහතාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දිනයේදීම (17) පියවර ගෙන ඇත.

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහාම ලබා දී ඇත.

Exit mobile version