Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු නඩුවේ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින්නැයි නියෝගයක්

උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ සිසුවාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ සිසුවාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවන්ගේ නම් ගම් හා අනන්‍යතාව හෙළිදරව් කිරීමෙන් වළකින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (11) ජනමාධ්‍ය වෙත නියෝග කර තිබේ.

අදාළ නඩුව (11) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Exit mobile version