Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සහිත නිල නිවේදනය නිකුත් වේ

2023 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සහිත නිල නිවේදනය නිකුත් වේ

2023 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සහිත නිල නිවේදනය නිකුත් වේ

2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචිතය සහිත නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ අතර එම සංචිතය (26) ඉන්දීයාව බලා පිටත්ව යාමට නියමිතයි.

දසුන් ශානක – නායක
කුසල් මෙන්ඩිස් – උප නායක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර
ඩිල්ෂාන් මධුෂංක

මේ අතර ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්,

වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුෂංක

අතිරේක ක්‍රීඩකයන්

චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත

එම නිවේදනය පහතින්:

Exit mobile version