Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

28 වැනිදා නෙළුම් කුලුණ ආලෝකයේ වෙනසක්

28 වැනිදා නෙළුම් කුලුණ ආලෝකයේ වෙනසක්

28 වැනිදා නෙළුම් කුලුණ ආලෝකයේ වෙනසක්

කොළඹ නෙළුම් කුලුණ 2023 සැප්තැම්බර් 28 වැනිදා කොළ සහ සුදු පැහැයෙන් ආලෝකමත් කෙරෙන බව සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම සදහන් කරයි.

මුස්ලිම් බැතිමතුන්ගේ මිලාද් උන් නබි උත්සවය සැමරීම නිමිත්තෙන් (නබි තුමාගේ උපන්දිනය) මෙලෙස නෙලුම කුලුණ කොළ සහ සුදු පැහැයෙන් ආලෝකමත් කෙරේ.

Exit mobile version