Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වනවා -අමාත්‍ය අනුප පැස්කුවෙල්

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වනවා - කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වනවා - කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවය. ඒ අනුව සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට ද නියමිතයි.

මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීමද මේ වනවිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පැවසීය.

Exit mobile version