Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට නිවේදනයක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත (Online) ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරවා.

ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනයද වංචනිකව අවභාවිත කර ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

Exit mobile version