Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනල

සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2023 පමණක් විදුලි ඒකක කෝටි 63ක් ජාතික පද්ධතියට

සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2023 පමණක් විදුලි ඒකක කෝටි 63ක් ජාතික පද්ධතියට

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සූර්ය පැනල සවිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අනුමැතිය ලබාදී ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් (14) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි. නැගෙනහිර පළාතේ පුනර්ජනනීය බලශක්තිය සඳහා සැලසුම් මාර්ග සිතියම ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ රජයේ කාර්යාල, පාසල්, රෝහල් සහ ආගමික ස්ථාන සඳහා නොමිලේ සූර්ය පැනල සවි කිරීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ විය.

Exit mobile version