Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිස්ත්‍රික්ක 5කට පානීය ජල අර්බුදයක්

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

දිස්ත්‍රික්ක පහක පුද්ගලයන් අසූ නවදහසක් (89,000) පානීය ජල අර්බුදය නිසා පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

රත්නපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 27,883කට අයත් පිරිසක් මෙලෙස පානීය ජල අර්බුදයට මුහුණදී සිටිති.

Exit mobile version